“මහින්ද 2015දී පරාද වුණේ මෙලෝ රහක් නැති වැඩබැරි ටාසන් කෙනෙක්ට”-දිලුම්

“මහින්ද 2015දී පරාද වුණේ මෙලෝ රහක් නැති වැඩබැරි ටාසන් කෙනෙක්ට”-දිලුම්

Spread the love
  • 17
  •  
  •  
  •  
    17
    Shares

2015 දී මහින්ද රාජපක්ෂ මහතා පරාජය වීමට හේතුව තරුණයන්ගේ ඡන්ද ගිලිහී යාම බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පවසයි.ඇඹිලිපිටියේ පැවති උත්සවයකදී සිය අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් “”2015 ජනවාරි 8 වනදා වැඩකාරයා ඡන්දෙන් පරදිනවා.ඡන්දෙන් තවත් වැඩ කාරයෙකුට පැරදුණානම් හිත හදාගන්න තිබ්බා.පැරදුණේ රටේ වෙන දේවල් පත්තරෙන් දකින, රෑ දහයට නිදියන, සින්දු කියන්න දක්ෂ, නටන්න දක්ෂ, බෙර ගහන්න දක්ෂ, ජනාධිපති ජොබ් එක හැර අනිත් ඕනෙ දේකට දක්ෂ කෙනෙක්ට.පොලිස්පති අස් කරගන්න බෑ, අමාත්‍යංශයකට ලේකම් කෙනෙක් පත් කරගන්න බෑ, ඡන්දයක් තියාගන්න බෑ, ඇමතිවරයෙක් අස් කර ගන්න බෑ, රනිල් හොරා කෑවා කියලා අවුරුදු 4ක් කියවනවා දඬුවම් දීගන්න බෑ, අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්න ගන්න බෑ, අපිටද ගෙන්න ගන්න කියන්නේ?මේ වගේ වැඩ බැරි ටාසන් කෙනෙකුටයි වැඩකාරයා 2015 දී පැරදුණේ.” යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය.

(Visited 87 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!