“මහින්ද හැදු මත්තල විකුණයි – ආණ්ඩුව කබල් යුද නැවක්‌ ගන්න හදයි”(VIDEO)

“මහින්ද හැදු මත්තල විකුණයි – ආණ්ඩුව කබල් යුද නැවක්‌ ගන්න හදයි”(VIDEO)

Spread the love
  •  
  •  
  •  
  •  

ඩොලර් මිලියන 205කට සූරියවැව මත්තල ගුවන් තොටුපල ඉන්දියාවට විකුණා දැමීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බවත් ඒ සමගම රුපියල් බිලියන 24ක් වැය කොට යුද නැවක් මිලට ගැනීමට සැලසුම් කර ඇති බවත් ඒකාබද්ද විපක්‍ෂයේ මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. කෙසේ වෙතත් මත්තල ගුවන් තොටුපල සෑදීම සදහා මීට වසර පහකට කලින් ඩොලර් මිලියන 209ක් වැය වූ බවද ඔහු සදහන් කලේය.යුද්දය නැති රටට මෙතරම් විශාල මුදලක් දී යුද නැවක් මිලදී ගන්නට යන ආණ්ඩුව ජාත්‍යන්තර වටිනා සම්පතක් ඉන්දියාවට විකුණා දමන බවද කීහ.

(Visited 49 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!