මහින්ද වෙනුවෙන් මන්ත්‍රීන් 80ක් පාර්ලිමේන්තුවේ රැය පහන් කරයි

මහින්ද වෙනුවෙන් මන්ත්‍රීන් 80ක් පාර්ලිමේන්තුවේ රැය පහන් කරයි

Spread the love
  •  
  •  
  •  
  •  

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අලල්ස් කොමිස්ම ඉදිරියට කැඳවීමට විරෝධය පාමින් ඊයේ රාත‍්‍රියේ මන්ත‍්‍රීවරුන් 80කට වැඩි පිරිසක් පාර්ලිමේන්තු සබා ගැබ මැද සිටියහ.
ඇඳ සිටි ඇඳුම් ගලවා පුටු උඩ මෙන්ම තැන තැන දමමින් ඔවුහු සහැල්ල ඇඳුම් ඇඳගනෙ පැදුරු එලාගෙන සභා ගැබේ දිනා සිටියහ. සපත්තු මේස් ගලවා පුටු උඩය. කොට්ට පැදුරු තැන තැනය.
[sexypoll id=”10″]

(Visited 26 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!