මහින්ද රාජපක්‍ෂ මහතා නව අගමැති ලෙස දිවුරුම් දෙයි…[Video]

මහින්ද රාජපක්‍ෂ මහතා නව අගමැති ලෙස දිවුරුම් දෙයි…[Video]

Spread the love
  • 29
  •  
  •  
  •  
    29
    Shares

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නව අගමැතිවරයා ලෙස මීට සුළු මොහතෙකට පෙර ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම දිවුරුම් දීම සිදු කර ඇත.එක්සත් ජනතා නිදහස් සන්දානය ජාතික ආන්ඩුවෙන් ඉවත් වීම මීට ටික වේලාවකට පෙර සිදු වූ අතර ඒ සමගම ජාතික ආන්ඩුවද අවසන් විය.

UPDATE: මහින්ද රාජපක්ෂ මහතා නව අගමැතිවරයා ලෙස දිවුරුම් දෙයි

UPDATE: මහින්ද රාජපක්ෂ මහතා නව අගමැතිවරයා ලෙස දිවුරුම් දෙයි#lka #News1st

Posted by Newsfirst.lk on Friday, October 26, 2018

(Visited 69 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!