“මහින්ද රට කෑවා,හොරකං කළා, කීවාට රට හැදුවා..”-ගැටඹේ හිමි තිස්සට කියයි

“මහින්ද රට කෑවා,හොරකං කළා, කීවාට රට හැදුවා..”-ගැටඹේ හිමි තිස්සට කියයි

Spread the love
  • 275
  •  
  •  
  •  
    275
    Shares

”මහින්ද මහත්තයා සොරකම් කළා කිවත්, රට හැදුවා” යැයි පේරාදෙණිය ගැටඹේ ඓතිහාසික රාජෝපවනාරාම විහාරස්‌ථානයේ විහාරාධිපති චන්ද්‍රකීර්ති ශ්‍රී අමරවංශ, සද්ධර්ම වාගීශ්වර පූජ්‍යපාද කැප්පෙටියාගොඩ සිරිවිමල නායක මාහිපාණන් වහන්සේ පවසති.එහෙත් වත්මන් ආණ්ඩුව රටත් නොහදා හොරකම් කරන බව උන්වහන්සේ පවසති.තිස්ස අත්තනායක මහතා වෙනුවෙන් ඊයේ ගැටඹේ පන්සලේ පැවති බෝධි පුජාවේදී අනුශාසනාව කරමින් උන්වහන්සේ එබැව් සඳහන් කළහ.මෙම රජය රටේ සියලු දේපළ සම්පත් විකුණන බවට ද උන්වහන්සේ චෝදනා කරති.

(Visited 232 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!