“මහින්ද යලි මේ රටේ බලය ගැනිලි බොරු… 2020 අලුත් ආණ්ඩුවේ යතුර මං ළඟ..” – පා.ච

“මහින්ද යලි මේ රටේ බලය ගැනිලි බොරු… 2020 අලුත් ආණ්ඩුවේ යතුර මං ළඟ..” – පා.ච

Spread the love
  •  
  •  
  •  
  •  

රාජපක්ෂලාට මේ රටේ යළි බලයට එන්න බැහැ. බලයට එන්නට හෙළ උරුමය ඉඩ දෙන්නෙත් නැහැ. 2020 අලුත් ආණ්ඩුව පිහිටුවීමේ යතුර ඇත්තේ ජාතික හෙළ උරුමය ළඟ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් මීළඟට බලය ලබාගත යුතු පක්ෂ දෙකයි. ඔවුන් හැබැයි තවත් ප්‍රජාතන්ත්‍රවාදී විය යුතුයි. ජනතා විමුක්ති පෙරමුණ ගැන කථා කරලා වැඩක් නැහැ. ඔවුන් තව අවුරුදු 40ක් කතා කර කර ඉඳීවී.‘ යැයි මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා මාතලේ දී පැවසීය.
රට හරි මගට ගැනීම ගැන දේශනයක් කරමින් ඔහු එසේ කීවේය.

(Visited 28 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!