මහින්ද – මෛත්‍රී ගැන ගම්මන්පිලට සැකයක්

මහින්ද – මෛත්‍රී ගැන ගම්මන්පිලට සැකයක්

Spread the love
  • 15
  •  
  •  
  •  
    15
    Shares

2014 මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා ලෙස එජාපය සමග එකතු වුවේ, මහින්ද මෛත්‍රී එක්ක කතා කරලදැයි දැන් සැකයක් මතුවෙන බව පා.ම උදය ගම්මන්පිල පවසනවා.
අද පාර්ලිමේන්තු වටරවුමේ පැවැත්වෙන ජනහමුව අමතමින් ගම්මන්පිල මහතා සඳහන් කර සිටියේ වෙනත් පුද්ගලයෙකු එදා ජනාධිපති වූවානම් රට අරාජිකත්වයෙන් මුදවා ගැනීමට අද හැකියාව නොලැබීමට ඉඩ තිබුන බවයි.

(Visited 114 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!