මහින්ද මැතිදු රනිල් ගැන හෙළි කල රහස (වීඩියෝ)

මහින්ද මැතිදු රනිල් ගැන හෙළි කල රහස (වීඩියෝ)

Spread the love
  • 6
  •  
  •  
  •  
    6
    Shares

ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය කිරීමට එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රිවරුන් ක්‍රියා කළත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊට ඉඩ නොදෙනු ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.

(Visited 38 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!