“මහින්ද මැතිදු කණගාටුවෙන්”-හේතුව මෙන්න

“මහින්ද මැතිදු කණගාටුවෙන්”-හේතුව මෙන්න

Spread the love
  • 2
  •  
  •  
  •  
    2
    Shares

අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීම පිළිබඳව තමා කණගාටු වන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. ජාතික චිත්‍රපට සංස්ථාවේදී ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා. 

(Visited 32 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!