මහින්ද මැතිදුගෙන් ආණ්ඩුවට ප්‍රබල චෝදානාවක්

මහින්ද මැතිදුගෙන් ආණ්ඩුවට ප්‍රබල චෝදානාවක්

Spread the love
  • 10
  •  
  •  
  •  
    10
    Shares

පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට හමුදා බුද්ධි අංශ ප‍්‍රධානීන් කැඳවා ආණ්ඩුව උත්සාහ ගන්නේ බුද්ධි අංශ අඩපණ කිරීමට යැයි විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (14 වැනිදා) පැවසීය.  එබැවින් බුද්ධි අංශ ප‍්‍රධානීන් මෙම තේරීම් කාරක සභාවට ගෙන්වනවාට තමා තරයේම විරුද්ධ බවත් ඔවුන්ගෙන් තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය නම් මාධ්‍ය සංදර්ශන නොපවත්වා ඔවුන්ගේ අනන්‍යතාව හෙළි නොවන පරිදි එය සිදුකළ හැකි බවත් විපක්‍ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

(Visited 40 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!