“මහින්ද මහත්තයා ගැන තියෙන්නේ පුදුම ආදරයක්… විමල් මහින්දව කෑවා…” – විජිත්මුණි සොයිසා

Spread the love
  •  
  •  
  •  
  •  

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ පරාජයට වගකිව යුතු ප්‍රධාන පුද්ගලයා වන බව යහපාලන ඇමති විජිත් විජිත්මුණි සොයිසා මහතා පවසයි.
බිබිල ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ඔහු මෙසේ කියා සිටියේය.
‘හිටපු ජනාධිපතිතුමාගේ ලේකම්තුමාට පි.බි. ජයසුන්දර මහතාට ආර්ථික ඝාතකයා කිවා. පි.බි. ජයසුන්දර කියන්නේ මුදල් ඇමතිගේ ලේකම්. එතොකොට බල්ලා නාවන්න ඇදගෙන යනවා එතොකොට ආර්ථික ඝාතකයා කවුද පි.බි. ජයසුන්දර. ඉතින් කාටද බල්ලා කිවේ විමල් විරවංශ? මහින්ද මහත්තයා නැතුව දැන් මේ ගොල්ලන්ට ඡන්දය ඉල්ලන්න බෑ. එතුමාට තිබෙනවා විශාල කීර්තියක්. එතුමාට තියෙනවා ජනතාවගේ ආදරයක්’
[sexypoll id=”10″]
————————————————–

සිරිසේන ජනපතිවරයාගේ දින 100 පොරොන්දු කාලය අවසන් වීමට ඇත්තේ තව

[tminus t=”2015-04-18″ style=”carbonlite” seconds=”තප්පර” minutes=”විනාඩි” hours=”පැය” Days= “දවස්” Weeks=”සති”/]

(Visited 20 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!