“මහින්ද මගේ මිතුරෙක්… ගෝටා පහුගිය දවස්වල අපේ ගෙදරත් ඇවිත් ගියා..” – රාජිත

Spread the love
  •  
  •  
  •  
  •  

එළැඹෙන මහ මැතිවරණයේදී අගමැති අපේක්‍ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නම් කිරීමට පක්‍ෂය තීරණය කලහොත් තමන් විරුද්ධ නැති බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.
මහින්ද රාජපක්‍ෂ මහතා ඉතා හොඳ මිතුරෙක් පවත් ඔහු ගෝටාභය රාජපක්‍ෂ මහතා පසුගියදා තම නිවසට පැමිණ බොහෝ වේලාවක් කතා කරමින් සිටි බවද කියා සිටියේය.
————————————————–

සිරිසේන ජනපතිවරයාගේ දින 100 පොරොන්දු කාලය අවසන් වීමට ඇත්තේ තව

[tminus t=”2015-04-18″ style=”carbonlite” seconds=”තප්පර” minutes=”විනාඩි” hours=”පැය” Days= “දවස්” Weeks=”සති”/]

(Visited 18 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!