මහින්ද බැංකොක් යයි

මහින්ද බැංකොක් යයි

Spread the love
  •  
  •  
  •  
  •  

අද (23) උදැසන 7 30ට පමණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තායිලන්තයේ බැංකොක් නුවර බලා කටුනායක ගුවන්තොටුපලින් පිටත් විය.
2015 ජනාධිපතිවරණයෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා සහභාගීවන පළමු විදෙස් සංචාරයද මෙය වන අතර තායිලන්ත රජයේ ආරාධනයක් පිළිගනිමින් මෙලෙස මහින්ද රාජපක්ෂ මහතා තායිලන්තය බලා පිටත්වූ බව වාර්තා වේ.
මෙම සංචාරය සඳහා ජි.එල් පිරිස් මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියි.

(Visited 37 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!