මහින්ද දිනුවානම් මම මෙලහකටත් හිරේ

Spread the love
  •  
  •  
  •  
  •  

පසුගිය ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂ ජයගත්තේ නම් තමන් වහන්සේ ඉන්නේ හිිරගෙදර යයි ජාතික හෙළ උරුමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

උන් වහන්සේ මෙසේ අදහස් පල කලේ රාජගිරියේදී පැවති රැස්වීමක් අමතමිනි.

(Visited 13 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!