“මහින්ද දිනවන්න ලංගම බස් ගත්තාට නඩු දමනවා…” – සිරිපාල

“මහින්ද දිනවන්න ලංගම බස් ගත්තාට නඩු දමනවා…” – සිරිපාල

Spread the love
  •  
  •  
  •  
  •  

පසුගිය ජනාධිපතිවරණයේදී සන්ධාන ප‍්‍රචාරක රැස්වීම්වලට සෙනග ගෙන්වීමට යොදාගත් බස් රථ වෙනුවෙන් ලංගමයට අය විය යුතු 14 කෝටියක මුදල අයකර ගැනීමට අදාල පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා උපදෙස් දී තිබේ.
එසේම එම මැතිවරණයේදී ස්වාධීන රූපවාහිනියට සන්ධානයෙන් ගෙවිය යුතු වූ කෝටි 20 මුදල වෙනුවෙන් ගිවිසුම් අස්සන් කළ අයට විරැද්දව අධිකරණමය ක‍්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ යුතු බවද ඇමහතිවරයා කියා සිටියේය.

(Visited 25 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!