“මහින්ද ජාතියට දායාද කල  සම්මුතිවාදී ලොක්කෝ වී ගබඩා කල ‘මත්තල’ ජාතියට අහිමි වෙයි  “

“මහින්ද ජාතියට දායාද කල සම්මුතිවාදී ලොක්කෝ වී ගබඩා කල ‘මත්තල’ ජාතියට අහිමි වෙයි “

Spread the love
  •  
  •  
  •  
  •  

දැනට පාඩු ලබමින් පවත්වා ගෙන යනු ලබන මත්තල ගුවන් තොටුපළ ඉදිරියේදී ඉන්දියාව සමග හවුලේ පවත්වාගෙන යැමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙන බව රජයේ ඉහළ පෙළේ නායකයකු කීය.ඒ අනුව ඉදිරියේදී ඉන්දියාව සමග එම කටයුත්තට අදාළ ගිවිසුම සකස්‌ කෙරෙනු ඇතැයිද එම නායකයා වැඩිදුරටත් පැවසීය.

(Visited 23 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!