“මහින්ද- ගොඨා කාලයේදී අපරාධ 55,000ක්” – පාඨලි කියයි

“මහින්ද- ගොඨා කාලයේදී අපරාධ 55,000ක්” – පාඨලි කියයි

Spread the love
  • 8
  •  
  •  
  •  
    8
    Shares

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාලය තුළ දී අපරාධ 55,000ක් සිදුව ඇති බවත් පාතාල ලෝකය හෝ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට වත්මන් රජයේ මැති ඇමතිවරුන්ගේ සම්බන්ධයක් ඇත්නම් ඔප්පුකර පෙන්විය යුතු බවත් ‍මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පැවසීය.අමාත්‍යාංශය යටතේ කතරගම ප්‍රදේශයේ සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘති විවෘත කිරීමේ අවස්ථාවකට සහභාගි වෙමින් අද (22දා) අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.

(Visited 30 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!