“මහින්ද කොමිස් ගැහුවට ඔය හම්බන්තොට වරාය, දක්ෂිණ අධිවේගී මාර්ගය මගේ වැඩ තමයි…” – චන්ද්‍රිකා

“මහින්ද කොමිස් ගැහුවට ඔය හම්බන්තොට වරාය, දක්ෂිණ අධිවේගී මාර්ගය මගේ වැඩ තමයි…” – චන්ද්‍රිකා

Spread the love
  •  
  •  
  •  
  •  

පසුගිය ආණ්ඩුව ගෙන ගිය වැරදි ආර්ථික ප්‍රතිපත්තිය නිසා මේ වනවිට උද්ධමනය ඉහළ ගොස් රුපියල බාල්දු වී තිබෙන බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සඳහන් කළාය.
පසුගිය ආණ්ඩුව රට සංවර්ධනය කළ බවට සඳහන් කළද ඔවුන් සිදුකළේ අතිවිශාල කොමිස් මුදලක් ලබාගැනීම සඳහා පාරවල් ඉදිකිරීම පමණක් බව ඇය පවසා සිටියාය. ඇය මේ බව කියා සිටියේ සපුගස්කන්දේ පැවති උත්සවයක් අමතමිනි.
හම්බන්තොට වරාය, දක්ෂිණ අධිවේගී මාර්ගය වැඩ ආරම්භ කලේ තම පාලන කාලයේ වුවද ඒවා විවෘත කලේ පසුගිය ආණ්ඩුවන් බවද ඇය එහිදී පැවසුවාය.

(Visited 2 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!