“මහින්ද ඊයේ බෙලිඅත්තට නාවේ ඇයි..?”-හේතුව මෙන්න

“මහින්ද ඊයේ බෙලිඅත්තට නාවේ ඇයි..?”-හේතුව මෙන්න

Spread the love
  • 3
  •  
  •  
  •  
    3
    Shares

මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගය ජනගත කිරීමේ උත්සවය සඳහා තමන්ටද ආරාධනාවක් ලැබුණු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා. සෝමාවතිය පුද බිමෙහි ඊයේ (8දා) පැවැති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙම උත්සවය සඳහා පෞද්ගලිකවම පැමිණ තමන්ට ආරාධනා කළ බවත් යොදා ගෙන තිබූ වැඩ කටයුත්තක් හේතුවෙන් ඒ සඳහා සහභාගි වීමට නොහැකි වූ බවයි..

(Visited 46 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!