“මහින්ද ආයෙත් අවොත් මට වෙන්නේ වැලිකඩ කූරු ගනින්නයි”-ෆොනීට ඇති මහින්ද භීතිකාව

“මහින්ද ආයෙත් අවොත් මට වෙන්නේ වැලිකඩ කූරු ගනින්නයි”-ෆොනීට ඇති මහින්ද භීතිකාව

Spread the love
  • 36
  •  
  •  
  •  
    36
    Shares

යාල වනෝද්‍යානය තුළට මත්පැන් රැගෙන යාම අවශ්‍යය වුවහොත් තහනම් කිරීමට පියවර ගන්නා බව වනජීවි හා ප්‍රා‍දේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. (05) පෙරවරුවේ සිය අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.රජයේ අසාර්ථකත්වයට දේශපාලකයින් පමණක් නොව ජනතාව ද වගකිව යුතු බවත් රජයක් ලෙස පසුගිය වසර තුන තුළ ඔවුන් අසර්තක බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.තමාට නීතිය හා සාමය අමාත්‍යධුරය පක්ෂයේ පිරිස් විසින් ලබා දීමට කැමැත්ත තිබුනද ජනාධිපතිවරයා එයට අත්සන් නොකරන බව තමා හොඳින් දන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය.විල්පත්තුව සම්බන්ධයෙන් ජනපතිවරයා හා අගමැතිවරයා සමඟ සකච්ඡ කොට එය පිළිබඳ තිරණයක් ගන්නා බවද අමාත්‍යවරයා පැයසීය.මේ අතර අනාගතයේ මහින්ද රාජපක්ෂ පාලනයක් නැවත පැමිණියහොත් එතුමාට සිදුවන්නේ වැලිකඩ කාමරයකට යෑමට බව මාධ්‍ය වේදියෙකු විසින් ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේය.

(Visited 53 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!