මහින්ද අගමැති

මහින්ද අගමැති

Spread the love
  • 1
  •  
  •  
  •  
    1
    Share

ගමැති මහින්ද රාජපක්ෂ මහතා සර්ව ආගමික ආශිර්වාද මැද අද (21) සිය ධුරයේ රාජකාරි ඇරඹුවේය.
අගමැති ලේකම් කාර්යාලයේ පැවැති මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙන්ම පාක්ෂිකයෝ විශාල පිරිසක්ද එක් වුහ.
මහින්ද රාජපක්ෂ මහතා අද දහවල් 1 ට පමණ ශ්‍රී ලංකාවේ නව අගමැතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

(Visited 11 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!