“මහින්ද අගමැති කරවීම ඔහුට කරන නිග්‍රහයක්…” – දුමින්ද දිසානායක

“මහින්ද අගමැති කරවීම ඔහුට කරන නිග්‍රහයක්…” – දුමින්ද දිසානායක

Spread the love
  •  
  •  
  •  
  •  

මහින්ද රාජපක්‍ෂ අගමැති කිරීම ඔහුට කරන මහා නිග‍්‍රහයක් බව ඇමති දුමින්ද දිසානායක මහතා පවසයි.
‘හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නැවත අගමැති අපේක්ෂකයා විදියට නම් කරන්න කියන එක එතුමට කරන නිග‍්‍රහයක්. අවුරුදු 9ක් මේ රටේ විධායක ජනාධිපති විදියට එතුම හිටියා. වසර 30ක් තිබ්බ යුද්ධය ඉවර කරන්න රාජ්‍ය නායකයා විදියට එතුමට පුළුවන් වුණා. ඒ ගෞරවය අපිට හැමදාම තියෙනවා. කවුරු හරි කියනවා නම් අපි මහින්ද රාජපක්ෂ මහත්තයව ආපසු ජනාධිපති කරවන්න ඕන කියලා ප‍්‍රශ්නයක් නැහැ. හැබැයි එතුමා අගමැති කරන්න ඕන කින එක එතුමටත් කරන නිග‍්‍රහයක්’ යයිද ඔහු කොළඹදී මාධ්‍ය අමතමින් කීය.
————————————————–

සිරිසේන ජනපතිවරයාගේ දින 100 පොරොන්දු කාලය අවසන් වීමට ඇත්තේ තව

[tminus t=”2015-04-18″ style=”carbonlite” seconds=”තප්පර” minutes=”විනාඩි” hours=”පැය” Days= “දවස්” Weeks=”සති”/]

(Visited 24 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!