” මහින්දව ජීවිතාන්තය දක්වා සිරගත කර තැබිය යුතුමයි..? “

” මහින්දව ජීවිතාන්තය දක්වා සිරගත කර තැබිය යුතුමයි..? “

Spread the love
  •  
  •  
  •  
  •  

වසර 2005 මැතිවරණය ජයගැනීමේ අරමුණ ඇතිව මහින්ද රජපක්ෂ මහතා L.T.T.E.ට මිලියන 2 ක් දුන් බවත්, මේ නිසා රාජපක්ෂ මහතා ජීවිතාන්තය දක්වා සිරගත කළ යුතු බවත් අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසා ඇත.ෆොන්සේකා මහතා මේ බව පැවසුවේ බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළියේදී අදහස් දක්වමින් වේ.

(Visited 25 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!