“මහින්දට 113 නැත්නම් අගමැතිකම භාර ගන්නේ නෑ”-ස්වාධින වෙනවා කියූ වෙල්ගමගෙන් සහතිකයක්

“මහින්දට 113 නැත්නම් අගමැතිකම භාර ගන්නේ නෑ”-ස්වාධින වෙනවා කියූ වෙල්ගමගෙන් සහතිකයක්

Spread the love
  • 9
  •  
  •  
  •  
    9
    Shares

මහින්ද රාජපක්ෂ මහතා අගමැතිකම බාර ගත්තේ 113ක බහුතරය තිබු නිසා බව ඒකාබද්ධයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.කෙසේවුවද අද රට තුල අගමැතිවරුන් දෙදෙනෙකු සිටින බවත් නිවැරදි අගමැති කවුදැයි රටට පැහැදිලි කල යුතු බවත් ඔහු සදහන් කරයි.රටේ වත්මන් දේශපාලන අර්බුදය ගැන කරුණු පැහැදිලි කරමින් මාධ්‍යවේදීන් හමුවේ ඔහු එබව කියා සිටියේය.

(Visited 74 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!