මහින්දට සුභ පතන්න එන ජනයාගෙන් කාල්ටන් පිරී ඉතිරී යයි

මහින්දට සුභ පතන්න එන ජනයාගෙන් කාල්ටන් පිරී ඉතිරී යයි

Spread the love
  •  
  •  
  •  
  •  

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට නව වසරට සුබ පැතීම සඳහා හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා ඇතුළු පවුලේ සියලු දෙනාම තංගල්ල කාල්ටන් නිවසට 12 දින පැමිණියහ.
ඊයේ දිනය තුළ දකුණු පළාතේ පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්, මන්ත්‍රීවරුන් රැසක්‌ පැමිණ හිටපු ජනාධිපතිවරයාට සුබ පැතුම් පිරිනැමූහ.
මීට අමතරව නන්දෙසින් පැමිණි ජනතාව තංගල්ල කාල්ටන් නිවසට පැමිණියහ. ඔවුන් බුලත් දී මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට ආශිර්වාද කළේය.

(Visited 19 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!