මහින්දට ශ්‍රීලනිපය ගැන බලාපොරොත්තුවක්..?

මහින්දට ශ්‍රීලනිපය ගැන බලාපොරොත්තුවක්..?

Spread the love
  • 8
  •  
  •  
  •  
    8
    Shares

අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී ඡන්දය දීමෙන් වැළකී සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අවසන් ඡන්ද විමසීමේදී අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරනු ඇතැයි තමා අපේක්ෂා කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.

(Visited 73 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!