මහින්දට එරෙහි දඹර අමිල හිමිගේ නුල් සුත්තරේ පුස්සක් වෙයි..?

මහින්දට එරෙහි දඹර අමිල හිමිගේ නුල් සුත්තරේ පුස්සක් වෙයි..?

Spread the love
  • 24
  •  
  •  
  •  
    24
    Shares

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කොට එම තනතුරු සඳහා මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය කල්දමා තිබේ.පූජ්‍ය දඹර අමිල හිමියන් සහ හිටපු ජනාධිපති සම්බන්ධීකරණ නිලධාරියකු වන ඕෂල හේරත් යන අය විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කර ඇත.අදාළ පෙත්සම ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු සහ ගාමිණි අමරසේකර යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද(07) කැඳවනු ලැබුවේය.

(Visited 92 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!