“මහින්දට ඉතා කනගාටුදායක ඉරණමක් අත්වෙන්න පුළුවන්…” අතුරලියේ රතන හිමි

Spread the love
  •  
  •  
  •  
  •  

එන මැතිවණයේදී හම්බන්තොටට ගිහින් ඡුන්ද ඉල්ලන්න තරම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සිහිකල්පනාව නැති වෙන්න බැරි බව ජාතික හෙළ උරැමයේ සභාපති පූජ්‍ය අතුරලියේ රතන හිමි පවසයි.
‘මහින්ද රාජපක්ෂ අගමැතිකමට ඉල්ලන්න කලින් පාර්ලිමේන්තුවට පත්වෙන්න ඕනනෙ. ඔහු දෙපාරක් ජනාධිපතිකම් කරල තුන්වැනි පාර පැරැදිලා හම්බන්තොට ගිහිල්ලා ඡන්දය ඉල්ලන්න තරම් සිහිකල්පනාව නැති කෙනෙක් වෙන්න බෑ. ශ‍්‍රී.ල.නි.පයෙ නායකත්වයට එරෙහිව මධ්‍යම කාරක සභාවට පිටින් ගිහිල්ල මහින්ද රාජපක්ෂ ඡන්දෙ ඉල්ලන්න ගියොත් ඔහුට අත්වන ඉරණම ඉතාම කනගාටුදායක වෙන්න පුළුවන්’ යයිද උන් වහන්සේ අදහස් පල කලේ කොළඹදී මාධ්‍ය අමතමිනි.
————————————————–

සිරිසේන ජනපතිවරයාගේ දින 100 පොරොන්දු කාලය අවසන් වීමට ඇත්තේ තව

[tminus t=”2015-04-18″ style=”carbonlite” seconds=”තප්පර” minutes=”විනාඩි” hours=”පැය” Days= “දවස්” Weeks=”සති”/]

(Visited 15 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!