මහින්දගේ වස්තු සොයා නුගේගොඩ ඉඩමක වලක් හාරයි

මහින්දගේ වස්තු සොයා නුගේගොඩ ඉඩමක වලක් හාරයි

Spread the love
  •  
  •  
  •  
  •  

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපතිගේ මස්සිනා කෙනකු වන වෛද්‍යවරයකුගේ නුගේගොඩ නාවල පිහිටි ඉඩමක් රහස් පොලීසියේ කණ්ඩායමක් විසින් ඊයේ දිනයේ පරීක්‍ෂාවට ලක් කර ඇත.
මෙම කැණීම් කටයුතු සිදු කර ඇත්තේ අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත වන අතර අදාල ඉඩමේ සැකකටයුතු යමක් වළ දමා ඇතැයි ලද පැමිණිල්ලක් මතයි.
ඉඩමේ වළවල් දෙකක් හාරා සැක කටයුතු යමක් සෙවූවචද කිසිවක් හමු නොවූයෙන් නැවත පිටත්ව ගොස් ඇත.

(Visited 13 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!