” මහින්දගේ රියදුරා යළිත් රක්ෂිත බන්ධනාගාරයට “

” මහින්දගේ රියදුරා යළිත් රක්ෂිත බන්ධනාගාරයට “

Spread the love
  •  
  •  
  •  
  •  

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රියදුරෙකු වන කපිතාන් තිස්ස විමලසේන අද (11) යළි රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයකට අනුව වේ.ඔහු සමග පුත්තලම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකුද ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කෙරුණි.සැකකරුවන් ඇප අයදුම්පත්‍රයක් ඉදිරිපත් කර තිබුණද මහේස්ත්‍රාත්වරයා එය ප්‍රතික්ෂේප කරනු ලැබුවාය. සැකකරුවන්ට නඩු පවරා ඇත්තේ පොදු දේපොළ පනත යටතේ සහ මුදල් විශුද්ධිකරණ පනත යටතේ වේ.

(Visited 35 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!