” මහින්දගේ මැයි රැළිය කඩාකප්පල් කරයි – බස් රථ වල මාර්ග බලපත්‍ර අහෝසි කරයි “

” මහින්දගේ මැයි රැළිය කඩාකප්පල් කරයි – බස් රථ වල මාර්ග බලපත්‍ර අහෝසි කරයි “

Spread the love
  •  
  •  
  •  
  •  

මහින්ද රාජපක්ෂගේ මැයි දින රැලිය පැවැත්වෙන ගෝල් ෆේස් මැයි දින රැලියට සහභාගි වන පෞද්ගලික බස් රථ සදහා විවිධ බලපෑම් එල්ල වෙමින් පවතින බවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් චෝදනා කරනවා.අද (30) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මේ බව කියා සිටින ලදී .ඔහු පැවසුවේ ,බස්නාහිර පළාතේ ප්‍රවාහන අධිකාරියේ නව සභාපතිවරයා විසින් පෞද්ගලික බස් රථ ලබා නොදෙන ලෙසට බස් රථ සදහා දැනුම්දී ඇති බව හා 30 සහ 01 දිනට ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැලියට සහභාගි වන බස් රථවල මාර්ග බලපත්‍ර අහෝසි කරන බව දැනුම්දී ඇති බවය.

(Visited 19 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!