“මහින්දගේ ආශිර්වාදයයි… – මීළඟ ජනපති අපේක්ෂකයා ගැන ඒකාබද්ධ විපක්ෂය ඉඟි පල කරයි “(AUDIO)

“මහින්දගේ ආශිර්වාදයයි… – මීළඟ ජනපති අපේක්ෂකයා ගැන ඒකාබද්ධ විපක්ෂය ඉඟි පල කරයි “(AUDIO)

Spread the love
  •  
  •  
  •  
  •  

ඒකාබද්ධ විපක්ෂයේ මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා වන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ “රනිල් වික්‍රමසිංහ මහත්තයා 2019 ජනාධිපතිවරයා වෙන්නයි උත්සහ කරන්නේ. මේකට හොඳම සුදුස්සා අපි දානවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පූර්ණ ආශිර්වාදයෙන්.. ඒ තමයි ගෝඨාභය රාජපක්ෂ. රනිල් වික්‍රමසිංහට විරුද්ධව නියම පුද්ගලයා තමයි ඔහු. මගේ පෞද්ගලික මතය ගැන මම කතා කළේ.. පාර්ලිමේන්තුවේ බහුතරයකුත් ඉන්නේ..රටේ බහුතරයකුත් ඉන්නේ ඔහුත් එක්කයි.” යනුවෙනි.එම වැඩසටහන පහතින්

(Visited 28 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!