මහින්දගෙන් සුදානමක්..!

මහින්දගෙන් සුදානමක්..!

Spread the love
  • 8
  •  
  •  
  •  
    8
    Shares

ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් සදහා විපක්ෂය සූදානම් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මීලඟට පැවත්විය යුත්තේ පළාත් සභා මැතිවරණය බවත් ආණ්ඩුව එය මගහැර සිටින බව රාජපක්ෂ මහතා පවසයි. ඒ අනුව මීලඟට පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා විපක්ෂය සූදානම් බව හෙතම සදහන් කරයි. ජනපතිවරණයෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැර පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට කටයුතු කළයුතු බවද විපක්ෂ නායකවරයා කියා සිටියි.

(Visited 92 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!