“මහින්දගෙන් ආණ්ඩුවේ ඇමතිවරුන්ට සුහඳ ආරාධනාවක්..”

“මහින්දගෙන් ආණ්ඩුවේ ඇමතිවරුන්ට සුහඳ ආරාධනාවක්..”

Spread the love
  •  
  •  
  •  
  •  

පක්ෂ කිහිපයක් එක්ව මැතිවරණයට තරග කරන බවත්, අවශ්‍ය නම් ආණ්ඩුවේ පිරිසටද ඒ සඳහා එක්විය හැකි බවත්හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ගැටඹේදී පැවසීය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේගැටඹේ රාජෝපවනාරාමට පැමිණි අවස්ථාවේ මේ බව කියා සිටියේය.පක්ෂ කිහිපයක් එකතුව එක පෙරමුණකින් මැතිවරණයට ඉදිරිපත් වෙනවා. කැමතිනම් ආණ්ඩුවේ අයටත් මේ සඳහා එකතු විය හැකියි.මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩලා නෑයැයිද ඔහු කීය.

(Visited 10 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!