මහා සංඝරත්නයට අපාහස කරන දේශපාලකයන්ට මහින්ද මැතිදුගෙන් රතු එළි..!

මහා සංඝරත්නයට අපාහස කරන දේශපාලකයන්ට මහින්ද මැතිදුගෙන් රතු එළි..!

Spread the love
  • 15
  •  
  •  
  •  
    15
    Shares

රටේ සමහර දේශපාලන නායකයින් අද ගරුතර මහා සංඝරත්නයට අපහාස කිරීමට පටන්ගෙන ඇති බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.අපහාස කිරීමෙන් නොනැවතී අන්‍ය ආගමිකයින් වශයෙන් හිඳ රටේ සමඟිය සංහිඳියාව නැති කිරීමේ උත්සහයක් ලෙස මෙය හැඟෙන බවද විපක්ෂ නායකවරයා පැවසීය.දේශපාලන නායකයින් තම තමන්ගේ පක්‍ෂවල ඉන්න එවැනි උදවිය ඉවත් කිරීමට, දඩුවම් කිරීමට පියවර ගත යුතු බවද ඒ මහතා ප්‍රකාශ කළේය. මේ තත්ත්වයට වගකියන්න ඕනේ කවුද කියා ජනතාව තීන්දු කළ යුතුයැයි ද විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

(Visited 34 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!