මහාධිකරණ විනිසුරුගේ ජිවිත කතාවේ අවසානය ජාතික රෝහලේ පස් වෙනි මහලේදී තීන්දු වෙයි….!

මහාධිකරණ විනිසුරුගේ ජිවිත කතාවේ අවසානය ජාතික රෝහලේ පස් වෙනි මහලේදී තීන්දු වෙයි….!

Spread the love
  • 4
  •  
  •  
  •  
    4
    Shares

රෝහලේ ගෙවන වාට්ටුවේ ප‍්‍රතිකාර ලබමින් සිටි විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරුවරයකු රෝහල් ගොඩනැගිල්ලේ 5 වැනි මහලින් බිමට පැන සියදිවි නසාගෙන ඇතැයි මරදාන පොලිසිය පවසයි.
මෙලෙස දිවි නසාගෙන ඇත්තේ නාරාහේන්පිට, ඇල්විටිගල මහල් නිවාසවල පදිංචිව සිටි සිරිසේන කඩවතආරච්චි නමැති කොළඹ මහාධිකරණයේ විශ‍්‍රාමිකවිනිසුරුවරයෙකි. මෙම සිද්ධිය 5 වැනිදා රාත‍්‍රී 9.50 ට පමණ සිදුවී තිබේ. මෙම හිටපු මහාධිකරණ විනිසුරුවරයා දියවැඩියාව ඇතුළු තවත් රෝග කීපයකට අදාළව කොලඹ පුද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිට ඇත.

(Visited 134 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!