මහල් 26ක තට්ටු ගොඩනැගිල්ලක් මහා ගින්නක් නිසා පොළවට සමතලා වේ…!(වීඩියෝ)

මහල් 26ක තට්ටු ගොඩනැගිල්ලක් මහා ගින්නක් නිසා පොළවට සමතලා වේ…!(වීඩියෝ)

Spread the love
  • 11
  •  
  •  
  •  
    11
    Shares

බ්‍රසීලයේ, සාඕ පාලෝවූ අගනුවර පිහිටි මහල් 26 කින් යුත් ගොඩනැගිල්ලක අද ඇතිවූ දරුණු ගින්නකින් පසුව එය කඩා වැටෙන අයුරු මාධ්‍ය විසින් වාර්තා කර තිබුනා.මෙම සිද්ධියෙන් එක් පුද්ගලයෙක් මිය ගොස් ඇති බව එරට ආරක්ෂක අංශ සඳහන් කරනවා.මෙම ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ ඒකකයේ නිලධාරින් 150 කට අධික සංඛ්‍යාවක් යොදවා තිබුනා.ගින්න ඇතිවී මිනිත්තු 90 ක් වැනි කාලයක් තුලදී එම ගොඩනැගිල්ල කඩා වැටුණු බවයි බ්‍රසීල ගිනි නිවීම් සේවා ඒකකයේ ප්‍රකාශයක් සඳහන් කරනවා.

(Visited 52 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!