“මහරගමදී විජේදාසට කළුතෙල් ප්‍රහාරයක්…- CCTV දර්ශන තිබුනත් විමර්ෂණයක් නෑ..”

“මහරගමදී විජේදාසට කළුතෙල් ප්‍රහාරයක්…- CCTV දර්ශන තිබුනත් විමර්ෂණයක් නෑ..”

Spread the love
  •  
  •  
  •  
  •  

හිටපු බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට සහය පළ කරමින් කොළඹ දිස්ත්‍රික්කයේ විවිද ප්‍රදේශයන්හී ප්‍රදර්ශනය කර තිබෙන පෝස්ටර් හා කටවුට් වල අද උදෑසන ඒ මහතාගේ මුහුණ කලු තෙල් වලින් අපවිත්‍ර කර ඇති බවට වාර්තා වෙයි.ඉතාමත් පහත් අයුරින් හා සංවිධානාත්මක ලෙස අදාළ කටයුත්ත සිදු කර තිබෙන අතර CCTV දර්ශන හරහා අදාළ පුද්ගලයන් හඳුනාගැනීමට හැකියාව තිබුණද නීතිය සාමය අමාත්‍යංශයේ ඉහළින් ආ නියෝගයක් මත පොලිසිය විසින් අදාළ ක්‍රියාමාර්ග ගැනීමෙන් වැළකී තිබෙන බවද එම වාර්තා වැඩිදුරටත් දක්වයි.එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් පිරිසක් විසින්ම මෙම කටයුත්ත සිදු කරනු ලැබ ඇතැයි ප්‍රදේශවාසීන් පවසයි.

(Visited 24 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!