මහමඟ වැටී සිටි පුද්ගලයාගේ හිස උඩින් වෑන් රියක් යයි

මහමඟ වැටී සිටි පුද්ගලයාගේ හිස උඩින් වෑන් රියක් යයි

Spread the love
  • 10
  •  
  •  
  •  
    10
    Shares

කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගයේ සීදුව ලීයනන්මුල්ල ප්‍රදේශයේදී පසුගිය 5 වැනිදා අලුයම 1.15ට පමණ මාර්ගයේ දකුණු පස මංතීරුවේ වැටී සිටි පුද්ගලයකු අධික වේගයෙන් පැමිණි ටොයෝටා කේ.ඩී.එච්. වර්ගයේ වෑන් රථයට හසුවී හිස ප්‍රදේශය ඉතා දරුණු ලෙස තුවාල වීමෙන් එම ස්ථානයේදීම මියගොස් ඇත. පසුව එකී වෑන් රථය නොනවත්වා ධාවනය කර අනතුරුව අස්ථාන ගතකර ඇත. නමුත් සාක්කියක් ඉතිරි වන පරිදි එම වෑන් රථයේ අංක තහඩුවේ කොටසක් කැඩී ගොස් එම ස්ථානයේ වැටී තිබූ හෙයින් එය සීදුව පොලිසියට වෑන් රථය සොයා ගැනීමට ඉතා පහසුවක්වී ඇත.

(Visited 31 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!