“මහබැංකු අධිපති කම චරිත රත්වත්තෙට දෙනු!” – රනිල් සිරිසේනට ලියයි

“මහබැංකු අධිපති කම චරිත රත්වත්තෙට දෙනු!” – රනිල් සිරිසේනට ලියයි

Spread the love
  •  
  •  
  •  
  •  
  •  

ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට ධුර කාලය අවසන් වූ මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් වෙනුවට චරිත රත්වත්තේ පත් කරන ලෙස අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ඊයේ පස්වරුවේ ලිඛිතව දන්වා යවා තිබේ.
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කලකට පෙර තරුණ කටයුතු ඇමති ධුරය දැරූ කාලයේදී චරිත රත්වත්තේ මහතා තරුණ සේවා සභාවේ සභාපතිවරයා වූ අතර දෙදෙනාම රාජකීය විදුහලේ ආදි ශිෂ්‍යයෝ වෙති.

(Visited 23 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!