“මහනුවර ජාතිවාදී ගැටුමට සම්බන්ධ මන්ත්‍රීන් දෙදෙනා දොට්‌ට”

“මහනුවර ජාතිවාදී ගැටුමට සම්බන්ධ මන්ත්‍රීන් දෙදෙනා දොට්‌ට”

Spread the love
  •  
  •  
  •  
  •  

හනුවර දිස්‌ත්‍රික්‌කයේ ඇතිවූ ජාතිවාදී ගැටුම්වලට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති ඒකාබද්ධ විපක්‌ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ මන්ත්‍රීන් දෙදෙනාගේ පක්‌ෂ සාමාජිකත්වය තහනම් කිරිමේ යෝජනාවක්‌ ඉදිරි ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.සිංහල, දෙමළ, මුස්‌ලිම් සියලුම ජාතීන් නියෝජනය කරන ජාතික දේaශපාලන පක්‍ෂයක්‌ වන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට ජාතිවාදී ලේබලය ඇලවීමට කිසිවකුට ඉඩදිය නොහැකි බවද එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගේ ස්ථාවරය වී ඇත.

(Visited 2 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!