“මහනායක හිමිවරුන් ඉල්ලුවේ නැත්නම් බල්ලෙකුට ඇමතිකම් ආයේ ගන්නේ නෑ”-අමාත්‍ය අබ්දුල් හලීම්

“මහනායක හිමිවරුන් ඉල්ලුවේ නැත්නම් බල්ලෙකුට ඇමතිකම් ආයේ ගන්නේ නෑ”-අමාත්‍ය අබ්දුල් හලීම්

Spread the love
  • 163
  •  
  •  
  •  
    163
    Shares

මහනායක හිමිවරුන්ගෙන් සහ ජනතාවගෙන් ලැබුණු ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් පක්ෂ නායකත්වයේ එකඟතාවය මත යළි අමාත්‍යංශ බාරගැනීමට තීරණය කළ බව තැපැල් සේවා,  මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා පැවැසීය.ආණ්ඩුව නියෝජනය කරන සියලුම මුස්ලිම් මන්ත‍්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේ පැවති සාකච්ඡාවකදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මුස්ලිම් මන්ත‍්‍රීවරුන්ට යළි අමාත්‍යධුර ලබා ගැනීමට එකඟතාවය හිමි වූ බවද හලීම් මහතා කියාසිටියේය.

(Visited 138 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!