මහත්මා ගාන්ධිගේ අළු ටිකත් සොරා ගනී

මහත්මා ගාන්ධිගේ අළු ටිකත් සොරා ගනී

Spread the love
  • 2
  •  
  •  
  •  
    2
    Shares

නූතන ඉන්දියාවේ නිර්මාතෘ මෙන්ම, එරට ජාතියේ පියා ලෙස හැඳින්වෙන මහත්මා ගාන්ධිතුමන්ගේ 150 වන ඡන්ම දිනයේදී ඔහුගේ භෂ්මාවශේෂ වලින් කොටසක් සොරකම් කර ඇතැයි වාර්තා වේ. ගාන්ධිතුමන්ගේ ඡන්ම සංවත්සරය පසුගිය බදාදා යෙදී තිබූ අතර, එදින මධ්‍යම රාත්‍රියේදී මෙම සොරකම සිදුවී ඇත. මෙම සොරුන් විසින් ගාන්ධි ස්මාරකය අසළ තිබූ ඡායාරූපවල කොළ පැහැයෙන් ද්‍රෝහියා ලෙස සටහන් කර තිබූ බවද විදෙස් වාර්තා සඳහන් කරයි.

(Visited 25 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!