මසාජ් කොලුවා බේරාගන්න ගොස් රාජකාරියට බාධා කල “Back side” රංජන් අත්අඩංගුවට (VIDEO)

මසාජ් කොලුවා බේරාගන්න ගොස් රාජකාරියට බාධා කල “Back side” රංජන් අත්අඩංගුවට (VIDEO)

Spread the love
  • 22
  •  
  •  
  •  
    22
    Shares

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
ඇදිරි නීති නියෝග කඩ කරමින් මාදිවෙල පිහිටීම මන්ත්‍රී නිවාස පරිශ්‍රයට ඇතුළු වීමට උත්සාහ කරන ලද පුද්ගලයෙකුගෙන් පොලිසිය විසින් ප්‍රශ්න කිරීමට ලක් කිරීමේ අවස්ථාවට මැදිහත්වී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම හේතුවෙන් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
අදාල පුද්ගලයා ඇදිරි නීති බලපත්‍රයක් අවභාවිතා කරමින් ඇඹිලිපිටිය සිට පිලියන්දල දක්වා පැමිණ තිබූ බව පොලීසිය සඳහන් කරයි.

(Visited 399 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!