“මලින්දට පන්දුවෙන් දමා ගැසූ ජඩේජාට” වැඩ වරදී – වීඩියෝව මෙන්න

“මලින්දට පන්දුවෙන් දමා ගැසූ ජඩේජාට” වැඩ වරදී – වීඩියෝව මෙන්න

Spread the love
  •  
  •  
  •  
  •  

න්දියානු ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජාට ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තෙවන ටෙස්ට් තරඟය අහිමි වන බව වාර්තා වනවා.මීට හේතුව වී ඇත්තේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය මගින් රවීන්ද්‍ර ජඩේජාට ටෙස්ට් තරඟයක තහනමක් පැනවීමයි.අද තරඟයේ 58 වන පන්දුවාරයේදී රවින්ද්‍ර ජඩේජා කඩුලු රකින්නා වෙත කළ ‘අනතුරුදායක පන්දු යොමුකිරීමක්‘ මීට හේතුව තිබුණා.මලින්ද පුෂ්පකුමාර ඒ මොහොතේ පන්දුවට පහර දෙමින් සිටියා.එහිදී පන්දුව මලින්දගෙන් ගැවී නොගෑවි යන අයුරු දැක ගත හැකිවුණා.එම අවස්ථාවේ වීඩියෝව පහතින් නරඹන්න..https://streamable.com/ltxk1

(Visited 27 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!