“මල්ලිලා..නංගිලා…ඊළඟ වසර 5 දී හැමෝටම රැකියා”-රනිල්

“මල්ලිලා..නංගිලා…ඊළඟ වසර 5 දී හැමෝටම රැකියා”-රනිල්

Spread the love
  • 5
  •  
  •  
  •  
    5
    Shares

රට තුළ නව ආයෝජන ඇති කිරීමට අවශ්‍ය පසුබිම මේ වන විට සකස් කර ඇති බව පැවසූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි වසර 05 ක කාලය තුළ නව රැකියා ආදායම් මාර්ග බිහි කිරීමට කටයුතු කරන බව අද (18) අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයකදී පැවසීය.2015 වත්මන් ආණ්ඩුව රට භාර ගන්නා විට අභියෝග ගණනාවකට මුහුණපෑමට සිදුවූ බව පෙන්වා දුන් වික්‍රමසිංහ මහතා ක්‍රමානුකූලව එම අභියෝග ජයගනිමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ ගමන ඇරඹීමට හැකිවූ බවත් එය පදනම් කර ගනිමින් රැකියා අපේක්ෂිකත සියලූ දෙනාටම නව රැකියා ලබාදීමට පියවර ගන්නා බවත් කියා සිටියේය.

(Visited 16 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!