මරාගෙන මැරෙන ප‍්‍රහාරයකට සුදානමින් සිටි තවුහිද් ජමාත් නව නායකයා කොටුකර ගනී

මරාගෙන මැරෙන ප‍්‍රහාරයකට සුදානමින් සිටි තවුහිද් ජමාත් නව නායකයා කොටුකර ගනී

Spread the love
  • 56
  •  
  •  
  •  
    56
    Shares

ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නව නායකත්වයට පත්වීමට නියමිතව සිටි මොහොමඩ් මිල්හාන් නැතැමැත්තා මෙරට තුල මරාගෙන මැරෙන ප‍්‍රහාරයකට සූදානමින් සිිටි බව හෙලි වී තිබේ.ඔහු හා තවත් ත‍්‍රස්තවාදී සැකකරුවන් සිවු දෙනෙකු සෞදි අරාබියේදී රහස් පොලිස් අත්අඩංගුවට ගෙන මෙරටට අද දිනයේ ගෙන එන ලදී.මේ අතර මරාගෙන මැරෙන දිවුරුම දුන් තවත් පුද්ගලයන් දෙදෙනෙකු ආරක්‍ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත.මෙම දෙදෙනා මාවනැල්ල හිගුළ ප‍්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇත්තේ ආරක්‍ෂක අංශ විසින් සිදු කරන ලද රහසිගත මෙහෙයුමකදීය.

(Visited 445 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!