මර්වින්ට ආසන සංවිධායක පට්ටමක්

මර්වින්ට ආසන සංවිධායක පට්ටමක්

Spread the love
  •  
  •  
  •  
  •  

මර්වින් සිල්වා හිටපු ඇමතිවරයා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආසන සංවිධායකවරයෙක් ලෙස පත් කිරීමට යන බව ඔහුට සමීප ආරංචි මාර්ග කියයි.
බොහෝ දුරට ඒ මහතා හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ආසන සංවිධායක කමකට පත් කිරීමට නියමිතව ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

(Visited 23 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!