මරණ දඬුවමට නියම වු සිරකරුවන්ගේ නාම ලේඛනය අද සිරිසේන අතට

මරණ දඬුවමට නියම වු සිරකරුවන්ගේ නාම ලේඛනය අද සිරිසේන අතට

Spread the love
  • 8
  •  
  •  
  •  
    8
    Shares

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මරණ දඩුවම් නියම වී සිටින සිරකරුවන්ගේ නාම ලේඛනය අද(12) ජනාධිපති. මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාර දීමට සූදානම් බව අධිකරණ අමාත්‍යංශය පවසයි.ජනාධිපතිවරයා පසුගියදා කල නියෝගයකට අනුව අදාල සිරකරුවන්ගේ නාමලේඛණය අධිකරණ අමාත්‍යංශය විසින් සකස් කර තිබේ.මත්ද්‍රව්‍ය ජාවාරම් හේතුවෙන් මරණ දඬුවම නියම වී සිර දඩුවම් ලබමින් සිටියදීත් විවිධ ක්‍රම ඔස්සේ එම ජාවාරම මෙහෙයවන සිරකරුවන්ට මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට සිය අනුමැතිය ලබා දීමට තීරණය කල බව ජනාධිපතිවරයා ඊයේ(11) ප්‍රකාශ කළේය.

(Visited 32 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!