මරණිය තර්ජන එල්ල වී ඇති ශ‍්‍රී ලංකාවේ අන්තිම රජු කියාගෙන කනගරාජා

මරණිය තර්ජන එල්ල වී ඇති ශ‍්‍රී ලංකාවේ අන්තිම රජු කියාගෙන කනගරාජා

Spread the love
  • 5
  •  
  •  
  •  
    5
    Shares

ශ‍්‍රී ලංකාවේ අවසාන රජු යැයි හඳුන්වාගත් රෙමිජස් කනගරාජා නමැත්තෙක් ඊයේ (21) දා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණියේය.  යාපනයේ රජු යැයි හඳුන්වාගත් ඔහු තමා අවසාන රජු වූ සංකිලිගෙන් පසු යාපනයට උරුමකම් ඇති බව කියා සිටියේය. නෙදර්ලන්තයේ පදිංචි කනගරාජා රජ ඇඳුමින් සැරසී සිටි අතර තමාගේ රජ උරුමය ඇත්තේ යාපනයේ බව පැවසීය. කොටි ඩයස්පෝරාව ද සමඟ සාකච්ඡුා කළ රෙමිජස් කනගරාජා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණියේ මුල් වරටය. මෙම තැනැත්තා සමඟ පැමිණි ස්විට්සර්ලන්තයේ පදිංචි ශ‍්‍රී ලාංකික කාන්තාවක් පැවසුවේ ඔහුට මරණීය තර්ජන එල්ල වී ඇති බවයි.

(Visited 56 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!